2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

චොකලට් හා විලාසිතා!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

චොකලට් හා විලාසිතා නිර්මාණකරුවන් එකට එකතුකළ අවස්ථාවක් ලෙස බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන සුවිශේෂී විලාසිතා ප්‍රදර්ශනය දැක්විය හැකිය. එහි සියලු නිර්මාණ සිදුවන්නේ චොක්ලට්වලිනි. එය දින තුනක් පුරා පැවැත්වෙන අතර චොකලට්වලින් නිර්මාණය කළ විලාසිතා 14ක් මෙවර ඊට එක්කර තිබුණි. 

මෙහි ඇතුළත් ඇතැම් විලාසිතා නිර්මාණය කිරීමට මාස පහක පමණ කාලයක් ගතවී ඇති බව සඳහන්ය. එමෙන්ම විලාසිතා සඳහා චොකලට් යොදාගැනීම අභියෝගාත්මක කාර්යයක් වූ බව නිර්මාණකරුවන් පවසා තිබේ. මෙම විලාසිතා දැක්ම ලොවපුරා ජනප්‍රිය එකකි. මෙම විලාසිතා දැක්මට සමගාමීව චොකලට් වෙළෙඳ ප්‍රදර්ශනයක් හා වැඩමුළු කිහිපයක්ද පැවැත්විය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00