2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඡන්දෙට ට්විටර් තහනම්!

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 20

එලැඹෙන නොවැම්බර් මස 22 වැනිදා සිට සිය වෙබ් අඩවිය හරහා සිදුවන සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතු නතර කිරීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබේ.

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතුවලින් වෙළඳ ප්‍රචාරකයින්ට වාසි හිමිවුවද, එය ගෝලීය දේශපාලනයට යොදාගැනීම අවදානම් බවයි. අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන දේශපාලන ප්‍රචාරණ කටයුතු හරහා අසත්‍ය තොරතුරැ ව්‍යාප්ත වන බවත්, ඒවා විශ්වාසනීය නොවන බවත් ඔහු කියයි.

ට්විටර් වෙබ් අඩවිය එම නිවේදනය නිකුත් කර ඇත්තේ, තමන් සිය වෙඩ් අඩවිය තුළ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා තහනම් පැනවීමක් සිදු නොකරන බව, ෆේස්බුක් වෙබ් අඩවිය පැවසූ පසුබිමකදීය.

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30