2019 ජුනි 01 වන සෙනසුරාදා

චීනෙට ගංවතුර

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 06:31 139

චීනයේ හුනාන් සහ ජියැන්ෂී පළාත්වල පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. චීනයේ පළාත් කිහිපයකට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ගංවතුරක් හටගෙන තිබේ. හදිසියේ ඇතිවූ ගංවතුර හේතුවෙන් බොහෝ පිරිසක් නිවෙස් තුළ සිරවී සිටිති. තවත් බොහෝ පිරිසක් අවතැන්ව සිටිති. ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් මුදාගැනීමේ මෙහෙයුම්වලටත් බාධා මතුව තිබුණි. මාර්ග රැසක් ජලයෙන් යටවී තිබීම නිසා මෙම ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු ඇණහිට ඇති බව සඳහන්ය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00