2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

සුද්දන්ගේ අඟුරු කෝච්චිය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

 

අඟුරු කකා වතුර බි බී කොළඹ දුවන යකඩ යකාව අපේ රටට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයයි. අවුරුදු 60කට පසු දැන් මහා බ්‍රිතාන්‍යය තමන්ගේ ගල් අඟුරු දුම්රිය අළු ගසා දමා වැඩට බස්සා තිබේ. ටොණාඩෝ ලෙස හැඳින්වෙන මේ දුම්රිය වැලන්ටයින් දිනයේ අඟුරැ කකා වතුර බි බී බ්‍රිතාන්‍යයේ A1 දුම්රිය මග දිගේ ගමන් ඇරඹුවේය.

ආසන 500ක් සහිත සුඛෝපභෝගී පහසුකම් ඇතුළත් මෙය BREXIT හෙවත් යුරෝපයෙන් ආර්ථිකය ගලවාගන ස්වාධීනවීමට බ්‍රිතාන්‍යය ගත් තීන්දුවේම තවත් ප්‍රතිඵලයකි. තමන්ගේ ආර්ථිකයක් ගොඩනගා ගන්නට තැත් දරන බ්‍රිතාන්‍යය ටෝනාඩෝව යොදාගන්නේ සංචාරක ආකර්ෂණයක් ලෙසටය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00