2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

බැංකොක් ගිනි කෙළි, හඳුන්කූරු තහනමක් !

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

අධික වාහන තදබදය, අවිධිමත් ඉදිකිරීම්, වගා පිළිස්සීම සහ කර්මාන්තශාලා දුමාරය හේතුවෙන් බැංකොක් නුවර වායු ගෝලයේ දූෂක සංඝටක ඉතිහාසයේ එහි වාර්තා වූ වැඩිම ප්‍රමාණය දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත.

මේ නිසා හටගත් විෂ දුමාරයන් හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර පාසල් 400කට වැඩි ගණනක් තාවකාලිකව වසා දමා තිබේ. දරු දැරියන් රෝගී වීම වළක්වාලීමට ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති බව බලධාරීහු කියති. වාතය පිරිසුදු කිරීම සඳහා ඔවුන් දැරූ උත්සාහයන් සියල්ල මේ වන විට ව්‍යර්ථ වී ඇති බව වාර්තා වෙයි. තත්ත්වය යම්තාක් දුරට පාලනය කර ගැනීම සඳහා ඉදිරියේ සැමරෙන අවුරුදු සැමරුම් සඳහා ගිනිකෙළි හා හඳුන්කූරු නොදල්වන ලෙස ද දැනුම් දී ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00