2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

Trinco Blu by Cinnamon ත‍්‍රාසයෙන් සපිරි නිවාඩුවක්

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

Trinco Blu by Cinnamon වෙතින් දැන් සංචාරකයන්ට විවේකී වෙරළ තීරයක ලබන සැහැල්ලුව සහ ත‍්‍රාසය එකට මුසුවූ අපූරැම අත්දැකීමක් ලද හැකිය.

ඉතා නිසලවූ ඉන්දියන් සාගරය මෙන්ම ප‍්‍රිය මනාප කාලගුණික තත්ත්වයක් පවතින පරිසරයක පිහිටි සිත් මන්මත් කිරීමට සමත් මෙම හෝටලය වෙත පැමිණෙන සංචාරකයන් Cinnamon Nature Trails (CNT) හී ප‍්‍රවීණ පරිසරවේදීන් සමඟ සොබාදහම සහ ත‍්‍රාසය පදනම් වූ ක‍්‍රියාකාරකම් රැසක නියැලීමට අවස්ථාව සැලසේ. කීරිතිමත් වනජීවී ඡායාරූප ශිල්පියෙකු සහ ප‍්‍රවීණයෙකු වන චිත‍්‍රාල් ජයතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් CNT‚ Cinnamon Hotels & Resorts හී සම්මාන දිනූ වනජීවී සහ ත‍්‍රාසය සපිරි සංචාරක අංශය වන අතර එය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිසරික සංචාර සංවිධානයක් ලෙසද කටයුතු කරයි.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00