2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

සුමුදු සමක් නව දිවියක් JYUNKA වෙතින්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 10:28 65

 

සුන්දර පැහැපත් සමක් නිර්මාණය කරගැනීමේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සමත් වූ සුවිශේෂී JYUNKA නිෂ්පාදනය, ඔබගේ සුන්දරත්වය මෙන්ම ඔබ තුළ ඔබ කෙරෙහි අභිමානයක් මෙන්ම ආත්ම විශ්වාසයක් ඇතිකරලීම තුළින් සාර්ථක අයුරින් ඔබගේ දිවියේ ජයග‍්‍රහණයන් සඳහා පියවර එසවීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ඔබ තුළම ගොඩනැඟීමට සමත් නිෂ්පාදනයකි.

ඔබගේ විවිධ වූ අවශ්‍යතාවන් කේන්‍ද්‍රකරගනිමින් කාණ්ඩ ත‍්‍ර‍්‍රිත්වයක් යටතේ අනඟි නිෂ්පාදනයන් කිහිපයක් හඳුන්වාදීමට JYUNKA ආයතනය සමත් වී ඇත.

JYUNKA BLANC ත‍්‍රිත්ව කාණ්ඩය

Blanc Whitening Cream, Blanc Whitening Serum සහ Blanc Whitening Essence Mist ස්වභාවික සංඝටක රුසක එකතුවෙන් යුතුව සම ඇතුළත සිටම පෝෂණ කාර්යයන් සිදුකර දින 7 සිට 14ක කාල පාරසයක් තුළ ඔබට සාර්ථක ප‍්‍රතිඵල අත්කරදීමට සමත් නිෂ්පාදනයකි.

ULTRA PEPTIDE Lifting කාණ්ඩය

Ultra-Peptide Lifting Cream, Ultra Peptide Lifting Essence Mist සහ Ultra-Peptide Lifting Mask එහි ඇති Dipeptide ශරීරයට උරාගැනීම තුළින් සමෙහි රැලි වැටීම වළකා දීප්තිමත් සමක් නිර්මාණය කරලීමට උපකාරී වේ. 

CELL ESSENCE 

ක‍්‍රමයෙන් වියපත් බවට පැමිණීමේදී සමෙහි පැහැය අඩුකරනු ලබන සෛලයන් නැවත බලගැන්වීම තුළින් පැහැපත් සමක් ලබාගැනීමේ හැකියාවෙන් යුතු CELL ESSENCE නිෂ්පාදනය, ඔබගෙන් ඈත්ව යන තරුණ බව ඔබ වෙතට නැවත ළඟාකරගැනීම සඳහා වූ අති සාර්ථක නිෂ්පාදනයකි. සිරුරේ ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාවලිය මෙන්ම ක‍්‍රියාශීලිත්වයද වර්ධනය කරලමින් සුන්දරත්වය සමඟින් නව ජවයක් සිරැරට ලබාදීමට සමත් මෙම නිෂ්පාදනය නිරන්තරව ඔබගේ තරැණ බව රුකදීමට සමත් නිෂ්පාදනයකි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00