2018 ජනවාරි 27 වන සෙනසුරාදා

ලෙඩ නැති සුන්දර ජීවිතයකට උපදෙස්

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1029

නිරෝගී ශක්තිසම්පන්න ජීවිතයක් ගත කිරීම අප කාගේත් අරමුණයි. ඒ සඳහා සමබල ආහාර වේලක් ගැනීමත්, හොඳින් ව්‍යායාම කිරීමත්, ශරීරයට අවශ්‍ය තරම් ජලය පානයත්, හොඳ නින්දක් ලැබීමත් ප්‍රධාන කරුණු හැටියට දක්වා තිබේ. තමන්ගේ උසට සරිලන මහත හෙවත් සෞඛ්‍යසම්පන්න BMI අගයක් පවත්වා ගැනීම මේ සඳහා කළ යුතු හොඳම දෙයයි. තමන්ගේ BMI අගය කෙතරම් විය යුතුද? වයස අනුව රැධිර පීඩනය කොතරම් විය යුතුද? නින්ද කෙතරම් ලැබිය යුතුද? වතුර කොච්චර බොන්න ඕනෑද? මේවාගේ ප්‍රශ්න නිතරම අහන්න ලැබෙනවා. මේ ඉදිරිපත් කර ඇති වගු ඇසුරැ කළොත් ඔබේ වයසට ගැලපෙන අන්දමට ඒ සෞඛ්‍යසම්පන්න පුරැදු පවත්වාගන්නට හැකිවේවි. (මේ වගු කපා ඔබට නිතර පෙනෙන තැනක අලවාගන්න.)

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00