2017 ජනවාරි 14 වන සෙනසුරාදා

නියෝජිතකම වෙනස් කරලලු

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 241

ළඟදි මේ රටේ රථවාහන හදන්න කුලියාපිටිය පැත්තට එන බව කියාපු සුප්‍රකට ජර්මන් වාහන සමාගම ගැන දැන් රටේ නොදන්න කෙනෙක් නැති තරම්. කොච්චර තදින් මේ ප්‍රචාරය ගියාද කිව්වොත් තමන් මේ කටයුත්තට දායක නැහැ කියල ඒ සමාගමටම කියන්නත් සිද්ධ වුණා...

කොහොම හරි ඒ කතාවෙ උණුසුම නිවිල යන්න කලින් මේ සමාගම තවත් පුවතක් මවලා කියලා ආරංචියක් යනවා....

ඒකෙදි අපට අහන්න ලැබෙන්නෙ මේ සුප්‍රකට ජර්මන් සමාගමේ ලංකා නියෝජිත ධූරය මෙතෙක් දරාපු සමාගමෙන් වහාම අයින් කරලා වෙනත් සුප්‍රකට සමාගමකට ඒ නියෝජිත ධූරය පිරිනැමීමට තීන්දු කළ කතාව...

ලංකාවට එනවය කියපු සමාගමේ දේශීය නියෝජිතකම මේ විදියට හදිසියේම වෙනස් කරන්න මව් සමාගම තීන්දු කළේ මොකද කියලා තවම කවුරුවත් දන්නෙ නැතිලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00