2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

අලුත් මාධ්‍යයක්

 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 459

ජාතික සංහිඳියාව ඇති කරන්න අලුත් මාධ්‍යයක් එළියට එනවා කියලා ආරංචියි. ඒක ආණ්ඩුවෙ මාධ්‍ය ජාලයකට සම්බන්ධ කරලා ඉස්සරහට ගෙනියන්නයි හදන්නෙ. උතුරෙත් දකුණෙත් මේකට විශේෂ මැදිරි එහෙම හදල වැඩේ ලොකුවටම කරන්න දැනට රුපියල් මිලියන ගණනක මුදල් හදල් එහෙමත් සූදානම් කරපු බවයි කියැවෙන්නෙ. මේ වෙනකොටත් වැඩකටයුතු කරන්න ටෙන්ඩරුත් කෝල් කරල.

ව්‍යවස්ථා සම්මතේටත් ජාතින් අතර සමගිය සම්මුතිය ඇතිකරන්නවත් මහන්සි වෙන මංගල තුමාගෙ තවත් ව්‍යාපෘතියක් හැටියටයි “සංහිඳියා” නාලිකාව හැඳින්වෙන්නෙ.

ඒක මාස දෙකක් ඇතුළත ඒකියභාවයෙ ජනමත විචාරණයක් හෝ ඡන්දයක් එන්න කළින් පටන් ගන්න ඕන කියල නියමයකුත් කරලලු. ඒත් සංහිඳියාවෙ කටයුතු භාර අය කියන්නෙ තවත් මාස තුන හතරක් යනකම් මේක පටන්ගන්න බැරිවේවි කියලලු මේකෙ වියදම රුපියල් දහඅට කෝටියක් විතර වෙනවලු

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00