2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

තිරේ පිටුපස ගේමක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 612

තමන්ගෙ පට්ටමට තට්ටු වීම නිසා ආණ්ඩුවෙ ඉහළම කෙනෙක් එක්ක ඔරොප්පු පිට ඉන්න හිරු වගේ බැබළෙන දේශපාලන භවතෙක් අලුත් කැම්පේන් එකක් පටන් අරන් කියල ආරංචියි.

උන්නැහේ ඒ කැම්පේන් එක දියත් කරලා තියෙන්නෙ තිරය පිටුපස ඉඳන්ලු. ඒ අනුව දැන් විධායකය අහෝසි කරනු කියලා එයාට හිතවත් දේශපාලන පැංචා කියාගෙන කියාගෙන යනවා. මේ විධායකය අහෝසි කිරීමේ කතාවට එච්චර සතුටක් නැති ආණ්ඩුවෙ ඉහළ තනතුරක් දරන කෙනෙක් ඒ ගැන දැන් සොයා බැලීමක් කරමින් ඉන්නව කියලා ආරංචියි.

ඒ සොයා බැලීමෙ ප්‍රතිඵල ලැබුණාම ඔරොප්පු වැඩ දෙක තුනක් සිද්ධ වෙන්නලු යන්නෙ. තතු දත් අය නම් කියන්නෙ ආයෙමත් “හිරු” නම් පායන එකක් නැහැ කියලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00