2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

කට වහගන්න අණක්

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1260

යුද්ධ අපරාධ කතාව පත්තු කරපු ඇමැතිතුමාගෙ මතය ආණ්ඩුවෙ මතය නොවෙයි කියල රටේ ලොකු මහත්තය බොරැල්ලෙදි කිව්වත් ඇමැති තැන කට වහගන්නෙ නැතිලු...

ඒ පාර මේ ගැන ආණ්ඩුවෙ ලොකුම දෙන්න පෞද්ගලිකව අදහස් හුවමාරැ කරගෙන තීන්දුවකට ආවා කියලා ආරංචියි...

ඉන් පස්සෙ මාර්ෂල් ඇමැති තැනට කතා කරල අවවාදයක් කළාලු. ඡන්දයක් ඉස්සරහට එනකොට මේ වගේ කතා කියලා ආණ්ඩුව අමාරුවෙ දාන්නෙ නැතුව කට පියාගෙන ඉන්න කියන එකලු එයාට දුන්න අවවාදෙ... අවවාදෙ දෙනකොට නම් එයා ඒ කතාව නිහඬව පිළිගත්ත කියලයි තතු දත් අය කියන්නෙ. ඒත් රට පුරා ජනතාව නම් උන්නැහේ කරපු කතාව ගැන පුපුරමින් ඉන්න බවයි පේන්නෙ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00