2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

හිරු වෙනුවෙන් අපි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 456

බැඳුම්කර ප්‍රශ්නෙදි හුඟදෙනෙක් “හිරු”ට යන්න කියලයි කිව්වෙ ඒකට ලොකු පොඩි භේදයක් තිබුණේ නැහැ... ඒක අලි පාටියෙ මන්තිරි සයිස් කස්ටිය දාහතරක් පහළොවක් විතර උන්නැහේ රැකගන්නත් ඉදිරිපත් වුණා කියලා ආරංචියි මේ මන්තිරි සයිස් උදවිය වයඹ - කොළඹ - ගම්පහ - බදුල්ල - නුවර වගේ පළාත්වලින් ආපු අය කියලයි කියැවෙන්නෙ...

විජය ශ්‍රියෙන් - රාජකරුණාව ලබාගෙන ආනන්ද ජනක ලෙස ජයවර්ධනය කරගත් කළගුණ දත් බණ්ඩාර ඇත්තන්ගෙ කතා මෙතෙන්දි ඉබේම වගේ සිහිපත් වෙනවා ආයිබොවන්...

ඒත් ඉතින් කව්රු කොහොම ආවැඩුවත් තොවිලෙ ඉවරවෙන කොට හිරු බැස ගියා. ඒත් මාස ගණනකින් එයා අපහු සළු වෙන්න බලාගෙනලු යන්න ගියේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00