2017 මැයි 20 වන සෙනසුරාදා

ඉවරයක් නැති සෝබන වැඩ

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 978

රටේ ලොකු මහත්තයා පහුගියදාක වෙසක්වලට තිබුණ ලොකු ආගමික උත්සවයකට ගියා...

අගනුවරට මහ සෙනගක් ආපු එදා උන්නැහේ එතෙන්ට යන්න කලින් ආරක්ෂක මෝටර් සයිකල් පිරිවරාගෙන ඩිපෙන්ඩර්වල ආරක්ෂාව ඇතුව ලොක්කෙකුත් එන්න ආවලු..  

ඒ ‍ලොක්කගෙ රථ පෙළපාළිය නිසා ලොකු ආටෝපයක් නැතුව ආරක්ෂක රථ දෙකක් එක්ක ආපු රටේ ලොකු මහත්තයගෙ වාහන ටික අතරමඟ චුට්ටක් පමාවුණා කියල කතාවක් ගියා...

මේ දවස්වල බණ දහම් එක්ක එක්ක කාලය ගතවුණත් මේ ලොක්කගෙ සෝබන වැඩ ඉවරයක් නැතිලු... ඒ වැඩ උන්නැහේගෙ ෙෆ්ස් බුක් එකෙන් සජීවීව පෙන්නන්න කට්ටිය පත්කරලා  ඉන්නවා කියලත් ආරංචියි...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00