2017 මැයි 20 වන සෙනසුරාදා

අනාගත ආයෝජනයක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 589

ආණ්ඩුවේ මැති ඇමැතින්ට පඩිදෙන එකහරි. ඒ ගැන කාගෙවත් බර බරයක් නැහැ. ඒත් එක්තරා බලවත් ලොක්කෙක් තමන්ට කැමැති මන්තිරිවරුන් ගණනාවක් තෝරාගෙන මාසිකව උදව් පදව් කරනවය කියන කතාව ආණ්ඩු පක්ෂය පැත්තෙ පසුපෙළ මන්ත්‍රිලා අතර දැන් හොඳටම ප්‍රසිද්ධයි.

තමන් දරන බලවත් තනතුර නැතිවීමේ අවදානමකට මුහුණ දීලා ඉන්න දේශපාලන ලොක්කෙක්ලු  මේ දානමය පින්කම කරන්නෙ.

ඌවෙ වයඹ වගේම සබරගමුව වගේ පළාත්වලින් අාපු කවුන්සිලේ කට්ටියක් මේ උදව්ව ලබන බව පහුගියදා පාර්ලිමේන්තු ලොබියෙත් කතාවුණා.