2016 අගෝස්තු 24 වන බදාදා

ගෙවල් කුලිය

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 344

 

ආර්ථිකය ගැන විසේසඥයෙක්ලු.... ආණ්ඩුවෙ ප්‍රබල චරිතයක්ලු..... පට්ටම ඇමැති මට්ටමේලු.... ඉන්නෙ කොළඹ කිට්ටුවලු.....
උන්නැහේ මෙතෙක් කල් පදිංචිව හිටපු නිවෙස ලොකු අලුත් වැඩියාවකට දාලා... ඒක නියමෙට කරන්නෙ මේ රටේ ලොකුම ඉදිකිරීම් සමාගමක්....
ඉතින් කොළඹ පදිංචි නිසා නිල නිවසකුත් නැති මුන්නැහේ ගේ හදනකම් ඉන්න සුපිරි මහල් නිවසක් තෝරාගත්තලු. ඒ වගේ තැනක් තෝරාගත්තෙ මුන්නැහේ වැදගත්ම ඇමැති පට්ටමක් දරන හින්ද කියලයි තතු දත් අය කියන්නෙ. ඒකෙ මාසික කුලිය විතරක් ලක්ෂ දහයක් පහළොවක් විතර යනවලු....
ඕක තමයි කතාව.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00