2017 මාර්තු 18 වන සෙනසුරාදා

කලකිරිලලු

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

 

නිතරම ජනතාව සමඟ ගැවසෙන ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් ඉන්නව... උන්නැහේ නිකම්ම කෙනෙක් නොවේ. ස්වාධීන කොමිසමක සභාපති උන්නැහේ කෙනෙක්...

රටට පාලකයො තෝරන්න කියන්නෙත් එයාලම තමයි...

තියන්න නියමිත එක්තරා වරණයක් දිනෙන් දින ප්‍රමාද වෙනව... ඒ ගැන නැගෙන මැසිවිලි ඇණුම් බැණුම් සේරම දැන් මේ සභාපති උන්නැහේට යොමුවෙලාලු... මහපාරෙදි හම්බුවෙන මිනිස්සු පවා ඔය වරණෙ ගැන අහල සභාපති උන්නැහේට බරබරේ දානව විතරක් නෙවේ. මුහුණු පොතෙනුත් කරන්නෙ බණින එකමලු...

තමන් නොකළ වරදකට සමාජයෙන් බැණුම් අහන්න වෙච්ච එක ගැන උන්නැහේ කලකිරිලා... කරන්න ඕන දේ ගැන කල්පනා කරනවලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00