2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

තනතුරු පොරයක්

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 617

අලි පාටියේ පුංචි දාසට සපෝට් අය අඩියක් ගාණේ කියන් යනවලු අලුත් කෙනෙක් අගමැති වෙන්නේ කියලා. මේක හැම රැස්වීමකම කියනවලු. ඒ අතර ඒක එක එක පැතිවල අයත් අපේ පැත්තට ඕනේ කියලා දැන් ප්‍රසිද්ධියේ කියනවා.

මේ වැඩේ බලන් හිටිය අලි පාටියේ ලොක්කගේ හිතවතුන්ට ටිකක් තරහා ගිහින්ලු ඉන්නේ. ලොක්කා තැන දුන්නම ලොක්කව කපන්න හදනවා කියලා. මේ ගැන අද හෙටම ඒ අය පුංචි දාස එක්ක කතාකරලා විසඳගන්නවා කියලයි ආරංචිය. ලොක්කට දෙනවා කියලා පොරොන්දුවකුත් ගන්නයිලු කල්පනාව. ආරංචි හැටියට ඒ අය ලොක්කා එක්ක කතා කරලා කිව්වලු සර් කපනවා කියන්නේ අපිවත් මේ කපන්න හදන වැඩක් කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00