2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අත සුරකින අය

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 543

අත බේරගන්න හදපු හාදයෝ ටික දැන් අත සාක්කුවේ දාගෙන ඉන්නේ. පක්ෂය බේරගන්න කියලා ගෙනාපු කළුගංතොට වීරයත් අන්තිමට ආපු පයින්ම ගෙදර ගියා. කොහොම වුණත් අත බේරගන්න හදන අය අලුත් දිශාවක් හොයන්ලු තියෙන්නේ. ඒ අලි පාටියට හේත්තු වෙන්න. හේත්තු වෙන්නේ නිකන් නෙමෙයිලු. ඒකට හේත්තු වෙන්නේ හෙළයන්ට උරුම වුණු පක්ෂයක් හරහලු. ඒකේ සාකච්ඡා සාර්ථකයිලු.

කොහොම වුණත් වැඩේ මෙහෙම වුණාට ඔය අත සුරැකීමේ වැඩේ පිටිපස්සේ නම් ඉන්නේ මේ හෙළයේ උරුමකරුවෝ කියලයි ආරංචිය. එයාලා හදලා තියෙන්නේ පළුවක් ගලවගන්න අතෙන්. දැන් වැඩේ අවුල් නිසා ඉතුරු ටික ගන්නලු යන්නේ. මේ වැඩේ රටේ මහ තැනත් දන්නවලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00