2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

සභාව බේරාගැනිල්ල

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 236

බස්නාහිර සභාවෙ මහින්ද පිල ස්වාධීන වෙනවය කීවම සභාවෙ ලොක්කො කලබොල වෙලාලු. මේ ගැන ආණ්ඩුවෙ වගේම පක්ෂයෙ ඉහළ තැන් එක්කත් කතා කර කර විසඳුමක් සෙව්වය කියලා ආරංචියි.

අන්තිමේදි අප්‍රසාදයට පත්ව ඇති ඇමැති දෙන්නට දොර වහලා හරි සභාව බේරගන්න තීන්දුවකට ඇවිත්ලු...
මේ වැඩේ මෙතනින්ම බේරගන්න සාම සාකච්ඡාවක් දාන්නත් මහ ඇමැති සයිස් මහත්තය සූදානම් වෙනව කියලයි දැනගන්න තියෙන්නෙ...

මේ ප්‍රශ්නය ගොඩින් බේරගන්න බැරිවුණොත් ඒක දකුණටත් බලපාන්න ඉඩ තියන නිසා අප්‍රසාදයට පත් අයව සනසල හෝ නැතිව හෝ සභාව බේරගන්න ඕන කියන තීන්දුවකට බලවත්තු ඇවිල්ලලු.  

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00