2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

කතාවට කොක්කක්

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 366

රටේ ලොකු මහත්තය ළඟදි පත්කරපු ආණ්ඩුකාර මට්ටමේ උන්නැහේ කෙනෙක් ඉදිරි මැතිවරණයෙදි ගෝඪට සපෝට් කරන බව තමන්ගෙ කතාවකදි කියලා... ඒ කතාව මාධ්‍යයෙත් ගියා...

මේ කතාව කිව්ව ආණ්ඩුකාර තැන කලක් හිටියෙ රජරට පළාතෙ මහ පුටුවක... දැන් ඉන්නෙ ඒ කිට්ටුව වෙනත් පළාතක ආණ්ඩුකාර පුටුවෙ. රටේ ලොකු මහත්තයගෙ නමත් ජනාධිපති සටන සඳහා ඉදිරිපත් කරන්න යෝජනාවෙලා තියෙද්දි මේ ආණ්ඩුකාර රත්නය ගෝඨගෙ නම කිව්ව එක ගැන මහමැඳුරෙ කතා ගොඩයිලු.

මේ ආණ්ඩුකාර උන්නැහේට පස්සෙ අලුතෙන් පත්වීම් ලබාපු තවත් ආණ්ඩුකාර උන්නැහේ කෙනෙකුත් ඊට කිට්ටු කතාවක් කියලා එයත් ආණ්ඩුකාර රත්නයක්

ඒ ගැන මුන්නැහේලා දෙන්නට කොක්කකු වැටෙන්න යන බව ආරංචියි... ඒත් තවම වැටෙන්න යන කොක්ක මොකද්ද කියලයි නොතේරෙන්නෙ.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00