2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

පින් පලදීම

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 320

මේක සල්ලි කතාවක්. මේ සල්ලි අයිතිකාරයා එසේ මෙසේ කෙනෙක් නෙවේ ආණ්ඩුවෙ නොයෙක් වැඩවල පෙනී සිටින පැවිදි කෙනෙක් කියලා කිව්වොත් ඒක වරදක් නෙවෙයි...

හැමදාමත් අලි වැඩවලට අතගහන නුග ගස් ගොඩක් තියන පළාතක වාසය කරන මේ උන්වහන්ෙස් මාසෙට ලස්ස ගණන් වස්තු ලැබෙන ආණ්ඩුවෙ පට්ටමකුත් දරනවලු... පාලක - පය බැලන්ස් කරන්න හොඳට දන්න උන්වහන්ෙස් තුමා පසුගියදාක ජනතාවට වග කියන ආණ්ඩුවෙ සමාගමකට නිල් කොළ මිටි තුන් හාරසීයක් එකපාරටම ගෙනිහිල්ල ගබඩා කරලා ආවලු...

සසර කෙටි කරගන්න බලන් ඉන්න මුන්වහන්ෙස් තුමා කරපු පින්කම්වල පින් හොඳට පළදීමෙන් පසුවලු මේ වැඩේ සිද්ධ කළේ...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00