2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

තානාපතිතුමාගෙ අමුතු ගමන

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 739

ලංකාවෙ ඉන්න ප්‍රධාන පෙළේ රටක තානාපති උන්නැහේ කෙනෙක් පහුගියදාක හම්බන්තොට පැත්තෙ කරක්ගැහුවා කියලා ආරංචියි. මුන්නැහේ අපේ අසල්වැසි බලවත් රටක කෙනෙක්. ඉතින් උන්නැහේ සද්ද බද්ද නැතුව මේ ගමන ගියේ තමන්ගෙ රටට ඒ පළාතෙ ජනතාව පහුගියදාක එල්ල කරපු විරෝධය හරිද සාධාරණද කියලා සොයලා බලන්නලු.
ඒ ගැන සාමාන්‍ය ජනතාවගෙ අදහස් උදහස් දැනගන්න ගමන් උන්නැහේ රටේ තොටේ දේශපාලන තත්ත්වය ගැනත් විමර්ශනයක් කළා කියලා ආරංචියි.

මේ විමර්ශනයෙන් පස්සෙ එයා කොළඹ ඇවිත් තමන්ගෙ හිතවතුන් එක්ක අපේ රටේ දේශපාලන අනාගතේ ගැන ලොකු අනාවැකියක් පළ කළාලු. ඒත් ඒ අනාවැකිය ගැන ආණ්ඩුවෙ ඉන්න සමහරැන්ගෙ නම් සතුටක් නැහැ කියලයි ආරංචි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00