2018 මැයි 05 වන සෙනසුරාදා

උණ්ඩියල් වැඩේ පෝරියල්

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1059

ආණ්ඩුවේ ඉන්න ලොකු පක්ෂයක ලොකු ලොකු තනතුරු දරපු කෙනෙක්ලු. මෙයා පහුගිය කාලයේ තනතුරුත් අහිමිවෙලයි එළියට ආවේ. ආරංචි හැටියට කලකිරීම් නිසා. කොහොම වුණත් මෙයා පහුගිය දවසක ඩොලර් ලක්ෂ ගණන් උණ්ඩියල් කරලා ඕස්ට්‍රේලියාවට යවලා කියලා මේ වෙනකොට හෙළිවෙලාලු තියෙන්නේ.

මෙයාගේ පක්ෂයේ සමහර අයත් එයත් එක්ක එච්චර හිත හොඳ නැති නිසා මේ කතාව හැමතැනම ප්‍රචාරය කරනවලු. හැබැයි එයාටත් කනින් කොනින් මේක ඇහුණට නෑහුණා වගේලු ඉන්නේ. මේ කතාව ඉහළට ආරංචි වෙලා මේ සල්ලි මොකටද යැව්වේ කියලා දැන් දැන් හොයනවලු හොරෙන්ම.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00