2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

ත්‍රීවිල් ගමන

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 641

ගිය අඟහරුවාද අරලිය වලව්ව පැත්තට වේගෙන් ආපු ත්‍රීවිලර් එකක් එකපාරටම අරලිය වලව්වට හැරෙව්වලු...

සාමාන්‍යයෙන් රටේ දෙවැනි මහත්තයා ඉන්න ලොකු ආරක්ෂාවක් තියන මේ මන්දිරේට ත්‍රීවිල්වලින් එන කස්ටිය හරිම අඩුයි. ඒ වුණත් මේ හදිස්සියේ ආපු ත්‍රීවිල් එක ගැන කුතුහලයට පත් උදවිය හොට දාල බැලුවලු කවුද මේකෙන් ආවෙ කියල. අන්තිමට බැලින්නම් ඒකෙ හිටියෙ රතු නායකයෙක් කියලා දැනගන්න ලැබුණා.

විප්ලවීය දේශපාලනය ගැන නම් දරාපු උන්නැහේ ජනතාවට ආදර්ශයක් දෙමින් ත්‍රීවිල් එකෙන් ඇවිත් ටික වෙලාවකින් ත්‍රීවිල් එකෙන්ම ආපසු ගියාලු.  

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00