2020 ජුනි 27 වන සෙනසුරාදා

පිල් දෙකකට වැඩ කරන ලොක්කෙක්

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 789

පොහොට්ටුවෙන් මෙවර ඡන්දෙට තරග කරන ලොක්කෙක් සමහර දිස්ත්‍රික්කවලට ගිහිල්ලා අතපාටිය වෙනුවෙන් ප්‍රචාරක වැඩ කරනවය කියලා පොහොට්ටු කන්තෝරුවට පැමිණිල්ලක් හම්බුවෙලා.

මේ කියන තැනැත්තා අතපාටියේ ඉහළ තනතුරක් දරන ලොක්කෙක්.. එයා තමන් ඡන්දෙ ඉල්ලන දිස්ත්‍රික්කෙ පොහොට්ටු ලොක්කත් එක්ක ඡන්ද සටනට බැහැලා ඉන්නවා... ඊළඟට තමන්ගේ අත පාටියේ ලොක්කො දිනවන්න දිස්ත්‍රික්ක ගණනාවක ගිහිල්ලා රැස්වීම්වල කතා කළාලු. හැබැයි ඒවයේදී උන්නැහේ පොහොට්ටුවට ඒ හැටි දෝස්මුරේ දාන්න ගිහිල්ලා නැහැ.

නමුත් ඒ දිස්ත්‍රික්කවල ඉන්න පොහොට්ටු ලොක්කන්ට මේකට මලපැනලා එයාලා රුස්වීම් තියලා අහනවලු මේ අතපාටි ලොක්කා රෙදි ඇඳන් මෙහෙම කතා කරන්නේ කොහොමද කියලා...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00