2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

එතුමිය ලෑස්තියී

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 623

අත පාටිය බේරගන්න හදන ලොකු නෝනා ඇතුළු පිරිස මේ දවස්වල අතේ ඉඳලා ගිහින් පොහොට්ටුවට උදව්කරන අයට කතා කරනවලු. කතාකරලා බැණලා කියනවලු ඉක්මනට එන්න අපි සමුළුවක් තියන්න යන්නේ කියලා. හැබැයි ඒ එක්කෙනෙක් නෙමෙයිලු උත්තර දෙන්නේ.

කොහොම වුණත් කට්ටිය නැති නිසා දැන් අලි පාටියේ දෙක තුනක් එක්ක ලොකු නෝනා සම්බන්ධ වෙලා කියලයි ආරංචිය. ඒ අයට කියලා සෙනඟ ගෙන්නන්නලු යන්නේ. ඒක කරන්නෙ රටේ මහතැනටයි, පොහොට්ටුවේ අයටයි පෙන්නන්නලු කට්ටිය ඉන්නේ අපි එක්ක කියලා. ඒ වෙලාවේ මහතැන පක්ෂයෙන් අයින් කරන්න යෝජනාවකුත් ගෙනල්ල නෝනව පක්ෂයේ නායකයා කරන්න යෝජනාවකුත් ගේන්නයි හදන්නේ කියලා සමහරු කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00