2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරග

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 83

-උපුල් තරංග - ලොකු වගකීමක්

ශ්‍රී ලංකාවත් - ද. අප්‍රිකාවත් අතර තරග 5කින් සමන්විත එක්දින තරග කාල සටහන මෙසේය.

පළමු තරගය :- පෝට් එළිසබෙත් ක්‍රීඩාංගණයේදී 
ජනවාරි 28 වැනිදා (දිවා)

දෙවැනි තරගය :- ඩර්බන් - පෙබරවාරි 01 (දිවා - රාත්‍රී)

තෙවැනි තරගය :- ජොහැනස්බර්ග් - පෙබරවාරි 04 (දිවා - රාත්‍රී)

සිව්වැනි තරගය :- කේප්ටවුන් - පෙබරවාරි 07 (දිවා - රාත්‍රී)

පස්වැනි තරගය :- සෙන්චූරියන් - පෙබරවාරි 10 (දිවා - රාත්‍රී)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 03කින් සමන්විත විස්සයි 20 තරගාවලිය පෙබරවාරි 17, 19 සහ 22 දිනවලදී පැවැත්වීමට නියමිතය. සියලුම තරග දිවා රාත්‍රීය.