2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ආරක්ෂක, මුදල් ජනමාධ්‍ය ජනපතිට

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

දේශපාලන වාර්තාකරු l

ඉදිරියට කවර රජයක් ආණ්ඩු කළද ආරක්ෂක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතේ හෝ ඔහුගේ අභිමතය මත පත්කරන අමාත්‍යවරයකු පාලනය කළ යුතු යැයි තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

දැනටත් ව්‍යවස්ථාවේ හැටියට ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපතිවරයා සතුය. ඊට අමතරව නීතිය හා සාමය විෂය ද ජනමාධ්‍ය විෂය ද ඔහු පවරාගෙන තිබේ. මුදල් අමාත්‍යංශය මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇත.