2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ජිනීවා දංගෙඩියට ජනපතිගෙන් අලුත් යෝජනාවක්

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

දේශපාලන වාර්තාකරුl

උතුරේ යුද සමයේ යුද අපරාධ චෝදනා පිළිබඳ ප්‍රශ්නය සමතයකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාටත් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් තමන් නව යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇතැමුන් තමන් විවේචනය කරනු ඇතැයි කී ජනාධිපතිවරයා එසේ වුවද මෙම ප්‍රශ්නය විසඳාගත යුතු බැවින් තමන් මෙකී යෝජනාව ගෙන එන්නේ යැයි අවධාරණය කළේය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01