2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

තිස්ස එක්ක රජ්‍ය ඇමැති දෙපළක් සාකච්ඡාවක

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 347

I චමිඳු නිසල් ද සිල්වා

නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙන හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සමඟ ආණ්ඩුවට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු සාකච්ඡා පවත්වමින් සිටින බව තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගයක් වීමට ගොඩනගන නව දේශපාලන පක්ෂයට එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායමෙන් පිරිසක්ද ඉදිරියේදී එකතුවනු ඇතැයි සඳහන් කරන ඒ මහතා අනාගතයේදී තීරණාත්මක මොහොතක මෙම පිරිස තමන් සමඟ එක්වනු ඇතැයි සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් නව පක්ෂය ගොඩනගන බවට එල්ලවන චෝදනා තිස්ස අත්තනායක මහතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01