2018 ජුලි 28 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සංශෝධන හරියන්නෙ නෑ

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

- අනුර දිසානායක

I ගයාන් ගාල්ලගේ

වර්තමාන ආණ්ඩුව තුළ නව ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධන හෝ සම්මත කිරීම ඉටු නොවන කරුණක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනයකදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් යන කරුණු දෙකම ප්‍රධාන සාධක දෙකක් වුවද මේ ආණ්ඩුවට එවැනි බලයක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

දේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසූ දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ සිදුකරන්නේ මේ සියලු දෙනා එක තැනකට ගෙනඒමේ උත්සාහයක් බවද කීය.

 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01