2018 මැයි 26 වන සෙනසුරාදා

ජවිපෙ 20 බාරදෙයි

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

දේශපාලන වාර්තාකරු l

විධායක ජනාධිපතිධුර අහෝසි කිරීමේ අරමුණින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සකසන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය සිකුරාදා පක්ෂයේ සාමාජිකයන් විසින් කථානායකවරයා වෙත බාරදෙන ලදී.

පසුව එදින දහවල් කාලයේ පැවැත්වුණ පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා විසින් ඒ පිළිබඳව පක්ෂ නායකවරුන් දැනුවත් කළ බව කතානායක කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සංශෝධනය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01