2018 මැයි 05 වන සෙනසුරාදා

පෙට්‍රල් රු. 15 කින් ඩීසල් රු. 10කින් ඉහළට?

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

I සංජීවිකා සමරතුංග

රජය විසින් යෝජිත ඉන්ධන මිල සූත්‍රය ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. නව මිල සූත්‍රය අනුව මෙයට පෙර ඉවත් කරන ලද බදු නැවත පැනවෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් සඳහා රු.20/- බද්දක් හා ඩීසල් සඳහා ලීටරයට රු.12/- බද්දක් යෝජනා කර ඇතැයි කියැවේ.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන අවසන් සාකච්ඡා සති අන්තයේ පැවැත්වෙන අතර අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 15/-කින් පමණද ඩීසල් ලීටරයක් රු.10/-කින් පමණද ඉහළ යා හැකි බව අමාත්‍ය මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01