2018 මාර්තු 03 වන සෙනසුරාදා

අර්ජුන මහේන්ද්‍රන්ට රතු වරෙන්තුවක්?

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

I ගයාන් ගාල්ලගේ

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරන පරීක්ෂණවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කළත් ඔහු එය මඟ හැරීම නිසා ඉදිරි සතියේදී ඔහුට විරුද්ධව අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට රහස් පොලීසිය තීරණය කර ඇත.

එසේ ලබා ගත් වරෙන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු වරෙන්තුවක් ගැනීමට කටයුතු කරන බවද කෙසේ වෙතත් ඔහු ලබා දී ඇති සිංගප්පූරු ලිපිනයේ මේ වනවිට ඔහු පදිංචිව නැති බවත් වාර්තා වේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01