2018 මාර්තු 03 වන සෙනසුරාදා

ජිනීවා කොමිසම ලංකාවේ බෙල්ල මිරිකයි

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

I දේශපාලන වාර්තාකරු

පසුගිය රජය සමයේ යුද අපරාධ ගැන විමර්ශනයට දේශීය වශයෙන් අධිකරණයක් පිහිටුවා අවශ්‍ය කටයුතු නොකළහොත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගන්නට සිදුවන බව ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

යුද අපරාධ පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව වුවමනාවෙන්ම මගහැර ඇතැයි සඳහන් කරන මානව හිමිකම් කොමිසම දුන් ප්‍රතිඥා ඉටු කිරීම හොඳටම ප්‍රමාද වී ඇතැයි ප්‍රකාශ කර ඇත. එබැවින් ශ්‍රී ලංකාව ඉතා ඉක්මනින් සාධනීය පියවර නොගතහොත් දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව කොමිසම වැඩිදුරටත් කියයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00