2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

කැබිනට් මාරුව අද

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 281

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද ඉරිදා උදේ 11.00ට සිදුවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් වෙනස්වන විෂයයන් පිළිබඳ තොරතුරු කිසිවක් අනාවරණය වී නැත.