2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පක්ෂ මාරුවකට දුමින්ද සැරසේ?

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1715

දේශපාලන වාර්තාකරු l

ශ්‍රී.ල.නි.පය, ඒකාබද්ධයේ සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකි නිසා තමන්ට කැමැති වෙනත් පක්ෂයකට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රීල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

එහෙත් අමාත්‍ය දුමින්ද දිසානායකගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා පක්ෂය වෙනුවෙන් තමන් පවරන ලද වගකීම ඉටුකරන ලෙස දුමින්ද අමාත්‍යවරයාට දන්වා තිබේ.