2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

බැඳුම්කර වාර්තාව සති අන්තයේ

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

දේශපාලන වාර්තාකරු l

බැඳුම්කර කොමිසමේ වාර්තාව මෙම සති අන්තයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බව විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොමිසමේ නිල කාලය දෙසැම්බර් 31දා හමාරවීමට පෙර මෙම වාර්තාව භාරදීමට එහි කොමසාරිස්වරුන් ගත් තීරණය අනුව මෙම සෙනසුරාදා හෝ ඉරිදා වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත බව සිකුරාදා සවස දේශයට වාර්තා  විය.

වාර්තාව ලද වහාම එය නීති විශාරදයන්ගෙන් සමන්විත මණ්ඩලයකට යොමුකොට අවශ්‍ය නීති උපදෙස් ලබාගැනීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇති බවද කියැවේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01