2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

අමෙරිකා බදු සහනය අහෝසියි

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

රජිත ජාගොඩආරච්චි l

අමෙරිකා එක්සත් ජනපදය ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකට ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය මේ මස 31 වැනිදායින් අහෝසි කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදය වෙත අපනයනය කරන සියලුම භාණ්ඩ තීරුබදු වලට යටත් වනු ඇත. 2016 වසරේදී එක්සත් ජනපදය වෙත අපනයනය කරන ලද ශ්‍රී ලාංකික භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් කෝටි 280ක් (රුපියල් බිලියන 434ක්) විය.