2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

නාමයෝජනා දැන්වීම 27දා

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

l රෙහාන් රාසික්

ලබන වසරේ මුල පැවැත්වෙන බව කියවෙන පළාත් පාලන මැතිවරණය සඳහා වූ නාම යෝජනා දැන්වීම මෙම නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සඳහා අවශ්‍ය උපදෙස් මේ වනවිටත් මහින්ද දේශප්‍රිය මහතා විසින් තේරීම්භාර නිලධාරීන්ට ලබා දී තිබේ.

ඒ අනුව 2017 නොවැම්බර් 27 දා සිට දින 14 ක් අවසන් වනවිට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති අතර 27 වැනිදා සිට දින 17ක් ගත වූ පසු මධ්‍යම රාත්‍රියෙන් නාමයෝජනා කාල සීමාව අවසන් වේ.