2017 ජුනි 10 වන සෙනසුරාදා

මහින්ද හමුවේ උප ඇමැති කව්ද?

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 413

I දේශපාලන වාර්තාකරු

මේ දිනවල ජපානයේ චාරිකාවක නියුතු හිටපු ජනාධිපතිවරයා ටෝකියෝ නගරයේදී මුණගැසුණ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.

වයඹ පළාතේ දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු අනාවරණය වී නැතත් හිටපු ජනපති නවාතැන් ගත් හෝටලයේදී දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැති බව කියැවේ. මොහු ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරන්නෙක් බවද දැනගන්නට ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01