2017 මැයි 27 වන සෙනසුරාදා

ජී.එස්.පී. ප්ලස් සහනයෙන් ලංකාවට ඩොලර් මල්ලක්

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

l සංජීවිකා සමරතුංග

යුරෝපා ප්‍රජාවේ රටවල් 30කට පමණ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යටතේ ඇඟළුම් අලෙවියේ දී මෙතෙක් අය කළ 16ක බද්ද 7කින් පමණ අඩුකෙරේ. ඒ අනුව මෙරටින් යුරෝපා ප්‍රජාවේ රටවලට සැපයෙන භාණ්ඩ සඳහා අයකෙරෙනුයේ 9ක පමණ බද්දකි.

එමගින් වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 400ක පමණ අමතර ආදායමක් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ලැබෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ඇඟළුම්වලට අමතරව මාළු වර්ග, මල් වර්ග හා තවත් සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන භාණ්ඩ වර්ග වඩාත් තරගකාරී මිලට යුරෝපා ප්‍රජාවේ රටවල් වෙත අලෙවියට ජී.එස්.පී. බදු සහනය උපයෝගී වෙයි.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00