2017 මැයි 06 වන සෙනසුරාදා

පමා වූ නව දේශිය අදායම් පනතට අනුමැතිය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147


l සංජීවිකා සමරතුංග

නව දේශීය ආදායම් පනත සඳහා මේ සතියේ අමාත්‍ය මණ්ඩලවල අනුමැතිය හිමිවිය. එය ඉදිරි සතියේ රජයේ ගැසට් පත්‍රයේ පළකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව දේශීය ආදායම් පනත ගැසට් කරන තුරු ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත තුන්වැනි ණය වාරිකය පමා කළේය.
මෙම පනත සම්බන්ධව දේශීය ආදායම් වෘත්තීය සමිතිවල තිබෙන විරෝධතාව නිසා පනත ගැසට් කිරීම ප්‍රමාද වූ අතර ඒ ගැන විමර්ශනයට ජනාධිපතිවරයා කමිටුවක් පත්කරන බවද සඳහන් කර තිබුණි.