2021 මාර්තු 06 වන සෙනසුරාදා

ඉන්දියාව මඟහරියි

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 382

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීමේදී අසල්වැසි ඉන්දියාව මෙවර මධ්‍යස්ථව සිටිනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ලබන 10දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙම ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි. මෙදින ඉන්දියාව ශ්‍රී ලංකාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරීමට හෝ එදින සැසියට සහභාගී නොවීමට ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01