2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

එජාපය එක්ක සජබ එකතු වෙන්නෙ නෑ - රන්ජිත් මද්දුම බණ්ඩාර

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 100

I දේශපාලන වාර්තාකරු

සමගි ජල බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවීමක් සිදුනොවන බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

පවත්නා එ.ජා.ප නායකත්වය සමඟ සන්ධාන ගතවීමේ අපේක්ෂාවක් නොමැති බවද මහලේකම්වරයා වැඩිදුරටත් කීය.

එසේ වුවද දේශපාලන පළිගැනීම් කොමිසම විසින් කිරීමට අදහස් කළ දේශපාලන දඩයමට එරෙහිව එ.ජා.පයත් සමඟ ජන බලවේගයත් එකට විරෝධතා දැක්වීමට සූදානම් යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01