2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

සැබෑ නායකයෝ ඉන්නේ මාලිමාවේ - සුනිල් හඳුන්නෙත්ති

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

I ගයාන් ගාල්ලගේ

බහුතර ජනතාවක් මෙවර තමන්ව රවටන නායකයන් වෙනුවට ඇත්ත නායකයන් හොයන බවත් ඒ සඳහා සුදුසුම ඇත්ත නායකයන් මාලිමාවෙන් තරග කරන බවත් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

විශේෂයෙන් ජනතාව මෙවර පාලකයන් තෝරා ගැනීමේදී පසුගිය පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ජනතාව වෙනුවෙන් කතා කළ, ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් කවුද යන්න වටහා ගතයුතු බව ඒ මහතා කීය.

හොරුන් දූෂිතයන් පාර්ලිමේන්තු නොයායුතු බවට තීරණය කළ යුත්තේ ඡන්දයෙන් පසුව නොව ඡන්දයට පෙර බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01