2020 මැයි 02 වන සෙනසුරාදා

රට ආර්ථික කටයුතුවලට විවෘත කිරීම වෙසක් සතියෙන් පසුව?

 2020 මැයි 02 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 33

I දේශපාලන වාර්තාකරු

ඇඳිරිනීතිය තිබියදී ලබන 04 වැනි සඳුදා සිට රටතුළ සීමිත ආර්ථික කටුයුතු සඳහා අවසර දීමට රජය කළින් ගෙන තිබූ තීරණය වෙනස් කර ඇතැයි වාර්තාවෙයි. 

මේ සම්බන්ධව වෛද්‍ය අංශයේ ද උපදෙස් අනුව රට විවෘත කිරීම වෙසක් පෙහොය නිවාඩුවෙන්  පසු මැයි  10 දා පමණ සිදු කෙරෙනු ඇතැයි ඉහළපෙළේ ආරංචි මාර්ග පවසයි.