2020 ජනවාරි 11 වන සෙනසුරාදා

හඬපට සියල්ල රස පරීක්ෂකට

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 14

I ආරක්ෂක වාර්තාකරු

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවෙසේ තිබී අත්අඩංගුවට ගත් හඬපට සියල්ල රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කොට අදාළ කටහඬවල් සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය තීන්දු කර ඇත.

හඬපට සිද්ධිය ගැන අධිකරණ සේවා කොමිසම මෙහිදී පූර්ණ අවධානය දක්වා තිබිණි. එහිදී කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ හඬපටවලින් හෙළිවන කරුණුවලට අදාළව විනිසුරැවරැන්ගෙන් නිදහසට කරුණු විමසීමටයි.

ඉදිරි සතියේ මෙම නිදහසට කරුණු විමසීම සිදුකරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග කියයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01