2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කොට්ටාව කටුනායක අධිවේගයේ ගාණ වැඩියි

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

කොට්ටාව - කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තුව කොට්ටාව මාතර අධිවේගයේ ගාස්තුවට සාපේක්ෂව අසාධාරණ යැයි මගීහු චෝදනා කරති.

කොට්ටාවේ සිට මාතර දක්වා ඇති දුර කි.මී. 126.3ක් වන අතර ඒ සඳහා අයකරන ගාස්තුව රුපියල් 550කි. කොට්ටාවේ සිට කටුනායකට ඇති දුර කි.මී. 62.8කි. ඒ සඳහා රුපියල් 350ක ගාස්තුවක් අයකෙරේ. කොට්ටාවේ සිට මාතර දක්වා ඇති දුර මෙන් අඩක් වන දුරක් සඳහා රුපියල් 350ක් අය කිරීම අසාධාරණ යැයි මගීහු කියති.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01